
රුසියන් හමුදා යුක්රේනයෙන් සියයට 20 ක් අත්පත්කරගෙන ඇති බවත්, රුසියන් යුක්රේන යුද ගැටුම් හේතුවෙන් දිනකට යුක්රේන සෙබළුන් 100 දෙනකු පමණ මියයන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. නැගෙනහිර යුක්රේනයේ රුසියාවට මායිම්ව පිහිටා ඇති ඩොන්බාස් පළාතේ නගර මෙසේ රුසියන් හමුදාව විසින් අල්ලා ගනු ලැබ ඇති බව යුක්රේන ජනාධිපති සෙලෙන්කී වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. යුක්රේන ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ලුක්සෙන්බර්ග් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ අවස්ථාවේදීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
542
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයේ සියයට 20 ක් අල්ලාගෙන