IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


යුක්රේනයේ ප්‍රහාරක යානා 3 ක් රුසියාවේ ග්‍රහණයට


 
යුක්රේනයට අයත් ප්‍රහාරක නෞකා තුනක් රුසියාව සිය ග්‍රහණයට ගැනීම හේතුවෙන් රුසියාව සහ යුක්රේනය අතර උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති තිබේ.
 
තම දේශ සීමා මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු බව කියමින් රුසියාව මෙම ප්‍රහාරක යානා තුන ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මේ අවස්ථාවේ දී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යුක්රේන නැවියන් කිහිප දෙනෙකු  ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ද අද (26) සාකච්ඡා කිරිමට නියමිතය.
 
(28535)



අදහස් (2)

යුක්රේනයේ ප්‍රහාරක යානා 3 ක් රුසියාවේ ග්‍රහණයට

dilantha makewita Monday, 26 November 2018 08:03 AM

මොකද්ද මේ හරුපේ යානා කියලා නැව් පෙන්නන්නේ...

:       0       14

KANDEPOLA Monday, 26 November 2018 08:47 AM

ඇයි උඩ යානා, යට නැව්. තේරුම් ගන්න ඔලුවෙන් හිට ගන්න ඕනේ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 766 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2408 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site