
යුද ගැටුම් මැද යුක්රේනය අද (24) සිය නිදහස් දිනය සමරයි. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි.
යුක්රේනය නිදහස් දිනය ලෙස සලකන්නේ සෝවියට් පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වූ දිනයයි. යුක්රේනය සෝවියට් පාලනයෙන් මිදුණේ 1991 අගෝස්තු 24 වැනිදාය.
යුක්රේනය අද (24) නිදහස සමරද්දී, පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට ආරම්භ වී දිනෙන් දින දිග්ගැස්සෙන රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක් ගතවීම ද විශේෂත්වයකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd