යුක්රේනයට අයත් ප්‍රහාරක යාත්‍රා තුනක් රුසියාව ග්‍රහණයට ගැනීමට විරෝධය පා යුක්රේන වැසියන් රුසියානු තානාපති කාර්යාලය අසල විරෝධතාවයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


විරෝධතාකරුවන් රුසියානු තානාපති කාර්යාලයට අයත් මෝටර් රථයක්  ද ගිනි තබා විනාශ කර තිබේ. රුසියානු නාවික විධානයට අනවසරෙන් ඇතුළු වු බව කියමින් මෙම ප්‍රහාරක යානා තුන රුසියාව ග්‍රහණයට ගෙන තිබිණි.  

 

(28535) 

                       
(බීබීසී ඇසුරෙනි)