රුසියන් හමුදාවට ප්‍රබල ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට යුක්රේන හමුදා සමත් වී සිටින බවත්, යුක්රේන හමුදාව එල්ල කරන ප්‍රතිප්‍රහාරවලින් මේවනවිට රුසියන් සොල්දාදුවන් 1,351 දෙනකු මියගොස් 3,825 දෙනකු තුවාල ලබා ඇති බවත් රුසියාව පවසයි.
රුසියාව වෙනුවෙන් මෙසේ පවසා ඇත්තේ රුසියන් ක්‍රෙම්ලීන මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව්ය. යුක්රේන හමුදා එල්ල කරන ප්‍රතිප්‍රහාරවලින් දැඩි හානියක් සිදුවුණු බව රුසියානු රජය ප්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. යුද ගැටුම් ඇවිලී යන්නේ දෙරට අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙද්දීය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුක්රේන යුද්ධයේදී දැඩි හානි සිදුවුණා