
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේනයේ සාමය වෙනුවෙන්, රුසියන් හමුදා සමඟ සටන් කිරීමට යුක්රේන හමුදාවටත්, එරට වැසියන්ටත් පන්නරයක් වී සිටින යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ නම මෙම 2022 වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනා වී ඇත.
මෙවර නොබෙල් සාම ත්‍යාගයට සෙලෙන්ස්කී සුදුසු යැයි යෝජනා කර ඇත්තේ යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බව ද පැවැසෙයි. 2022 නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් නාම යෝජනා බාර ගැනීම සිදුවන්නේ එලැඹෙන මාර්තු 31 වැනිදා තෙක් පමණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොමයි බටහිර ජාතින්ගේ වැඩ...!