
මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටින යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ එරට තෙවැනි චාල්ස් රජු අතරේ ද හමුවකන් පැවැත්විණි.
ඒ, සෙලෙන්ස්කී සහ යුරෝපා රටවල නායකයන් අතරේ පැවැති සමුළුවෙන් අනතුරුවය. සෙලෙන්ස්කී සහ යුරෝපා නායකයන් තඅරේ සමුළුවක් පැවැත්වූයේ රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙනි.
යුක්රේන ජනාධිපතිවරයා සදහ තෙවැනි චාල්ස් රජු අතරේ හමුව පැවැත්වූයේ සැන්ජ්රිංග්හැම් මන්දිරයේදීය. සෙලෙස්කී, නැගෙනහිර එංගලන්තයේ පිහිටි සැන්ජ්රිංග්හැම් මන්දිරය බලගා රැගෙන යෑම සිදුවූයේ හෙලිකොප්ටර් යානයකිනි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ට්‍රම්ප් පරිපාලනය හදුන්වා දී ඇති සාම සැලැස්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියානු රජයට පක්ෂපාතී යැයි යුක්රේන ජනාධිපතිවරයා පමණක් නොව, යුරෝපා රටවල නායකයෝ ද චෝදනා නගති.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුක්රේන ජනපති චාල්ස් රජු හමුවෙලා