
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විශේෂ වාර්තාවක් ඇමෙරිකා ජනාධිති ජෝ බයිඩන්ට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම වාර්තාට ඇතුළත් වෙන්නේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන අතරතුරේ, යුක්රේන හමුදා රුසියාවේ කර්ස්ක් නමැති පලාත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් යැයි ද පැවැසෙයි.
රුසියාවට අයත් කර්ස්ක් පළාත පිහිටා ඇත්තේ රුසියන් යුක්රේන දේශසීමාවේය.
යුක්රේන සෙබළුන් දේශසීමා හරහා ගොස්, රුසියන් ප්‍රහාර වළක්වා ගනිමින්, කර්ස්ක් පළාතේ ගම්මාන එකිනෙක අල්ලා ගැනීම ‘රුසියාවට එල්ල කළ අතුල් පහරක්’ බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd