
ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ඉමැනුවෙල් මැක්රොන් ජයග්‍රහණය කිරීමත් සමඟ පළමුවෙන්ම ඔහුට සුබ පැතුම් එක් කළ විදෙස් නායකයා වූයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ප්‍රංශ ජනාධිපතිවරණයේ දී රුසියන් යුක්රේන අර්බුදය ද ප්‍රධාන සාධකයක් වූ අතර, මධ්‍යස්ථමතධාරී මැක්රොන්ගේ සහාය සෙලෙන්ස්කීටත්, මැක්රොන්ගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ මරීන් ල පෙන්ගේ සහාය හිමිවූයේ යුක්රේනයට එරෙහිව හමුදා ආක්‍රමණයක් මෙහෙයවන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ටය. මරීන් ල පෙන් ද පුටින් මෙන්ම ජාතිකවාදියෙකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd