
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ මහ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ හමුවක් පැවැත්විණි.
සිවු වසරක් තිස්සේ ඔඩුදුවමින් පවතින රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි. සැබෑ සාමයකට යෑමට තමන් සූදානම් බවත්, එතෙක් යුක්රේන වැසියන් රුසියන් හමුදා ප්‍රහාරවලින් ආරක්ෂා කරගත යුතු බවත් යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් හමුවේ පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd