
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්කී ඇමෙරිකාවේ සංචාරයක නියැලෙයි. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගයෙන් පසු ජනාධිපති සෙලෙන්කී විදෙස් සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙයයි.
සෙලෙන්ස්කී ඇමෙරිකාවට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ඔහු පළමුවෙන් ධවල මන්දිරයට ගොස් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවුණු අතර පසුව ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) ඇමැතුවේය.
රුසියන් ආක්‍රමණය හමුවේ, ඇමෙරිකාව යුක්රේනයට ලබා දෙන සහාය සම්බන්ධයෙන් සෙලෙන්ස්කී ඇමෙරිකන් ජනාධිපතිවරයාට මෙන්ම ඇමෙරිකන් රජයට ස්තුති කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd