
යුක්රේනයේ යුද බිය මධ්‍යයේ ස්කයි අප් ගුවන් සේවයේ මගී ගුවන් යානයක් යුක්රේන ගුවන් සීමාවට ඇතුල් වීමට නොදී ආපසු හරවා යවා ඇත.
යුක්රේනයේ ස්කයි අප් ගුවන් සේවය විසින් මෙහෙයවනු ලබන මගී ජෙට් යානයක් සෙනසුරාදා පෘතුගාලයේ සිට යුක්රේනය දක්වා පියාසර කිරීම නවතා දැමීමට සිදු වූයේ එම ගුවන් යානය ස්කයිඅප් වෙත බදු දුන් ගුවන් යානයේ අයර්ලන්ත හිමිකරු යුක්රේනයේ ගුවන් සීමාවට ගුවන් යානය ඇතුළුවීම තහනම් කිරීමෙන් පසුවය.
ස්කයිඅප් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව,මගීන් සමග යුක්රේනයේ කිව් අගනුවර බොරිස්පෝල් ගුවන්තොටුපළ වෙත පියාසර කළ ගුවන් යානය ආපසු හරවා මෝල්ඩෝවා රාජ්‍යයේ අගනුවර වන කිෂිනෙව් වෙත ගොඩබෑමට සිදු වී ඇත.
”මගීන්ගේ පැත්තෙන් අපිට තේරෙනවා ඔවුන් මුහුණපා සිටින තත්ත්වය, සියලු දෙනා යුක්රේනයට ගෙන ඒමට සෑම උත්සාහයක්ම ගන්න අපි බලාපොරොත්තු වෙනවා” ස්කයි අප් ගුවන් සේවය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේය.
විමුක්ති එස් රුද්‍රිගු
(රුසියානු පුවත් සේවා)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන ගුවන් යානය මෝල්ඩෝවාවේ තනිවෙයි