
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
'අපි රුසියාව සමඟ හොඳින් සාකච්ඡා පවත්වනවා. අප කියන දේට කන් දෙන්න රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් රජය සූදානම්. ඒත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ රජය එසේ නොවෙයි. ඔවුන් නම්‍යශීලී නැහැ. ඔවුන්ට යමක් තේරුම් කිරීම අසීරුයි' යැයි ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට මාධ්‍යවේදීන් අමතමිනි.'
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd