
ඉතාලියේ මාෆියා අපරාධ කල්ලි සාමාජිකයින් 200 දෙනකු වරදකරුවන් කරමින්, ඉතාලි අධිකරණයක් ඔවුන්ට සිරදඬුවම් නියම කළ අතර, එම සිරදඬුවම්වල එකතුව වසර 2,200 කි.
ඉතාලි අධිකරණයක් විසින් හරට මාෆියා අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව ලබා දුන් ඉතා සුවිශේෂී තීන්දුවක් ලෙස සැලකෙයි. වරදකරුවන් වූයේ ‘ද්‍රන්ගෙතා’ නමැති මාෆියා කල්ලි සාමාජිකයන් 200 දෙනකුය. ඔවුන් අතර, ඉතාලි සෙනෙට් සභිකයකු ද සිටින බව පැවැසෙයි.
අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ වසර 3 ක් තිස්සේ පැවැති නඩු විභාගය අවසන් කරමිණි. මංකොල්ලකෑම, පුද්ගල පැහැර ගැනීම්, ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙම මාෆියා කල්ලියේ ප්‍රධාන ආදායම් මාර්ගයයි.
2025 නොවැම්බර් මස 04
97
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාෆියා සාමාජිකයන් 200 දෙනාට සිර දඬුවම්