ජෝර්දානයේ මළ මුහුද ආසන්නයේ සිදුවූ හදිසි ජල ගැල්මක් හේතුවෙන් පාසල් සිසුන් 10 දෙනකු මියගොස් 16 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
බලධාරීන් පවසන්නේ සිසුන් 40 දෙනකු සහ ගුරු මණ්ඩලයේ හත්දෙනකු විනෝද චාරිකාවකට සහභාගී වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
දැවැන්ත මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක අතර හෙලිකොප්ටර් සහ හමුදා භට පිරිස් යොදවා ඇත.
දරුවන් 11දෙනකු බේරා ගත් බවත් එයින් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd