
ජපානයේ උපත් අනුපාතය ඉතා වේගයෙන් පහළ ගොස් ඇති අතර, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කළ බව පැවැසෙයි.
මේ අයුරින් උපත් අනුපාතය දිගටම පහළ ගියහොත් ජපානයක් කියා රටක් ලොවට ඉතිරි නොවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
පසුගිය වසරේ උපත ලද ළදරුවන් සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත වැටී ඇති බව ජපාන් රජය නිවේදනය කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd