මහතීර් මොහොමද් ද මැලේසියානු මහ මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් 'හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්' පක්ෂයෙනි. කෙසේ නමුත් 97 හැවිරිදි මහතීර් මොහොමද් මෙම මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවේය.
මහතීර් මොහොමඩ් ට ඔහුගේ ලංග්කාවී ආසනය පවා අහිමි විය. අඩ සියවසකට පසු මහතීර් මොහොමද් ලැබූ පළමු මැතිවරණ පරාජය වන්නේ මෙයයි. මහතීර් මොහමොඩ් වසර 22 ක් මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. ඒ, 1981 සිට 2003 තෙක් කාලයේය. පසුව ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගියේය.
කෙසේ නමුත් මීට වසර දෙකකට පසු ඔහු යළි දේශපාලනයට පිවිසියේය. ඒ, දූෂණ චෝදනා හේතුවෙන් මැලේසියානු දේශපාලනයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූ බැවිනි.
2018 වසරේ දී, 93 වැනි ඡන්ම දිනයට ඔන්න මෙන්න කියා තිබියදී මහතීර් මොහොමද් යළි මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. ඒ, එදා මැලේසියානු විපක්ෂ සන්ධානය පොදු අපේක්ෂකයා ලෙස මහතීර් මොහොමද් මැතිවරණයට ඉදිරිපත් කළ බැවිනි. කෙසේ නමුත්, පිහිටුවූ එම සන්ධාන රජය මාස කීපයකින් බිඳ වැටුණි. ඒ මත ගැටුම් නිසාය.
(අල් ජසීරා)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මහතීර් මොහොමඩ්ට පරාජයක්