
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සැමරුවේය. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර්, ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකටය.
1981 සිට 2003 දක්වා මැලේසියාවේ සිවුවැනි අග්‍රාමාත්‍යවරයා ලෙසත්, පසුව 2018 සිට 2020 දක්වා හත්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ මහතීර්, මැලේසියාවේ වැඩිම කලක් සේවය කළ සහ වයෝවෘද්ධතම ඇති අගමැතිවරයා ලෙස ද සැලකෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
668
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහතීර් මොහොමඩ් 100 වැනි උපන් දිනය සමරයි