IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


මහ වැස්සෙන් ජපානයට දැඩි හානි

ජපානයට බලපා ඇති අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ලක්ෂ 9 කට අධික පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ජපානයේ දකුණු දිග ක්යුෂු දිවයිනට පැය 48 ක් පුරා අධික වර්ෂාපතනයක් බලපා ඇත.

එමෙන්ම සාගා ප්‍රදේශයට පැය 48 ක කාලයක් තුළ මිලිමීටර් 427 ක වැසි ඇදහැලුණු අතර ගංවතුර සහ නායයාම් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

ජල ගැල්ම හේතුවෙන් කර්මාන්ත ශාලාවල තෙල් ජලයට මුසුවී ඇති අතර ඒවා වගා බිම් කරාද පැතිර ගොස් තිබේ.

පුද්ගලයින් හය ලක්ෂ හැත්තෑදහසකට ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති අතර අවතැන්වූවන් වෙනුවෙන් සහන සේවා රැසක් ක්‍රියාත්මක කර ඇත.

රථ වාහන 450 ක් පමණ ගංවතුරෙන් යටවී ඇති බව ද බලධාරීහු පවසති.

(රොයිටර් ඇසුරෙනි)

-226-

 

 



අදහස් (0)

මහ වැස්සෙන් ජපානයට දැඩි හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 800 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 389 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site