
මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 110 ක වේගයකින්, ‘ඩානා’ සුළි කුණාටුව ඉන්දියාවේ බටහිර බෙංගාලයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ ලක්ෂ 2.5 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
බොංගාල බොක්කේ වර්ධනය වූ සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූයේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ දකුණු දෙය ප්‍රදේශවලටය.
සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවූ සැණින් අනාරක්ෂිත ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිමරීට බටහිර බෙංගාල මහ ඇමැතිනී මමතා බැනර්ජි අදාල බලධාරීන්ට උපදෙස් දුන්නාය. මුහුදු යෑමෙන් වළකින්නැයි ධීවරයන්ට පැවැසිණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd