
ඕස්ට්‍රේලියා මහ මැතිවරණය ලබන මැයි 21 වැනිදා පැවැත්වීමට එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර තිබේ.
මොරිසන්ගේ කොන්සවර්ටිව් රජය යටතේ, ඕස්ට්‍රේලියාව පසුගිය වසර කීපයේ දරුණු ජල ගැලීම්, ළැව්ගිනි සහ ‘කොවිඩ් 19’ වසංගතයට මුහුණ දුන්නේය.
‘කොව්ඩ් 19’ වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානු වැසියන් මහත් සේ පීඩාවට පත්වුණු අතර රට ආර්ථික අර්බුදයකට ද මුහුණ දුන්නේය.
‘මා දන්නවා ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනකුට ජීවත් වීම දුෂ්කර වුණා. අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අභියෝග ඉදිරියටත් තියේවි. ඒත් අප ඊට මුහුණ දෙන්න සූදානම්. මේ මැතිවරණය ඔබ වෙනුවෙන්. ඔබේ අනාගතය වෙනුවෙන්’ යැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහ මැතිවරණයකට ඕස්ට්‍රේලියාව සූදානම්