මැසිඩෝනියාව නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇති බව වාර්තා වේ. ඒ අනුව මැසිඩෝනියාව නේටෝ සංවිධානයේ 30 වැනි සාමාජිකයා වේ.
නේටෝ සංවිධානය උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල් වලින් සමන්විත අන්තර්ජාතික සන්ධානයක් වන අතර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටී.
මැසිඩෝනියාව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමති මෙම ගිවිසුමට අත්සන් තැබුවේය.
ගිවිසුවේ නිර්ණායක සම්පූර්ණ කරන රටවල් වලට නේටෝ සංවිධානයේ නව සාමාජිකත්වය ලබාගත හැකිබව මහ ලේකම් ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේය.
මොස්කව් නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd