
නියමුවන් රහිත ඩ්‍රෝන යානා රුසියාවේ මොස්කව් අගනුවර ආසන්නයට පැමිණ ඇතැයි රුසියන් හමුදාව පවසයි. ඩ්‍රෝන යානා පැමිණෙද්දී, ඒ බව කල් තියා හඳුනා ගනිමින් පහර දී විනාශ කිරීමට රුසියන් හමුදාව කටයුතු කර තිබේ.
යුක්රේන හමුදාවට ඩ්‍රෝන යානා ලබා දී ඇත්තේ බටහිර රටවල්ය. ඒ රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීමටය. කෙසේ නමුත් යුක්රේනය එම ඩ්‍රෝන යොදා ගනිමින් යුක්රේන රුසියන් දේශසීමාවේ රුසියන් නගර ඉලක්ක කර ගනිමින් පහර දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොස්කව් අගනුවරට යුක්රේන ඩ්‍රෝන ඇවිල්ලා
Deepal Saturday, 04 March 2023 10:06 AM
3ක් විතර ලංකාවේ අයට දෙන්න පුළුවන්ද?