
ඉම්රාන් ඛාන් සේම, දූෂණ චෝදනාවලට වරදකරු වී, සිරදඬුවම් විඳින ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී මාස 9 ක සිරදඩුවමකින් පසු නිදහස ලැබිය.
බුෂ්රා බීබී, ඉම්රාන් ඛාන්ගේ තෙවැනි බිරියයි. ඇය වරදකාරිය වූයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන්ට විදේශවලින් ලැබුණු ත්‍යාග විකිණීම සම්බන්ධයෙනි.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්, දූෂණ චෝදනා රැසකට වරදකරු වී සිටින අතර බහු තවමත් බන්ධනාගාරගතව සිටී. ඉම්රාන්ට මෙන්ම බිරිඳ බුෂ්රා බීබීට වසර 14 න සිර දඬුවම් නියම වූයේ පසුගිය ජනවාරියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd