IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මැලේසියාව ලොක්ඩවුන්

ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ දින 10 ක් සඳහා මැලේසියාව මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් තීරණය කර තිබේ.

රටේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මැලේසියානු ජාතික ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වීය. එහිදී සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට රට වසා දැමීමට තීරණය කළ බව වාර්තා වේ.

ඒ අනුව ලබන ජූනි 7 වැනිදා තෙක් මැලේසියා වසා දැමෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.  පසුගිය 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා මැලේසියාව සම්පූර්ණයෙන් ම ලොක්ඩවුන් කෙරෙන තෙවැනි අවස්ථාව මෙයයි.

මේ වනවිට මැලේසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 4,44,500 ඉක්මවා තිබේ. මරණ 1,700 පසු කර තිබේ.

ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්)



අදහස් (1)

මැලේසියාව ලොක්ඩවුන්

Sri Lanka Tuesday, 11 May 2021 08:27 PM

මැලේසියාව ලොක්ඩවුන් කළාට අපට මොකෝ? ඔයා කියන්නේ ලංකාව ලොක්ඩවුන් කරන්න කියලද? කොරෝනා විකුණන් කන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site