මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිදුවුණු උමං දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීමෙන් 200 දෙනකු තුවාල ලැබූහ.
තුවාල ලැබූවන් 200 දෙනාගෙන්, 47 දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ වාර්තා වීමට ඉඩ ඇති බවත් පැවැසෙයි.
පීලි පනිද්දී, උමං දුම්රියේ මගීන් 300 කට ආසන්න පිරිසක් සිට ඇත. දුම්රිය පීලි පැනීමට ලක්වූයේ කෙසේදැයි සොයා විමර්ශන මේ වනවිටත් ආරම්භ වී ඇත.
ක්වාලාලාම්පූර් (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd