
මැලේසියා ආග්‍රාමාත්‍ය මුහයිදීන් යස්සින් ට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඒ, ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති වූ බැවිනි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස තවමත් කිසිවකුගේ නම යෝජනා වී නැති බවත් රට දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයකට පත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මුහයිදීන් යස්සින් මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ මාස 17ක් වැනි කෙටි කාලයකි. අඩුම කාලයක් බලයේ සිටි මැලේසියා අග්‍රාමාත්‍යවරයා වන්නේ ද ඔහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් හරි වගේ