IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මල්ලිකාර්ජුන් කහාර්ගේ පක්ෂ නායකත්වය බාර ගනී

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂයේ නව නායකයා ලෙස තෝරා ගැනුණු 80 හැවිරිදි  මල්ලිකාර්ජුන් කහාර් නිල වශයෙන් එම ධුරයේ රාජකාරි ඇරැඹුවේය. ඒ, පක්ෂ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි සහ පක්ෂ මහ ලේකම් රාහුල් ගාන්ධිගේ සුබ පැතුම් මධ්‍යයේය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ පසුගිය දා පැවැති ඡන්දයෙන් පක්ෂ සාමාජිකයන්ගේ වැඩි මනාපය හිමිවූයේ මල්ලිකාර්ජුන් කහාර්ටය. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේ පක්ෂ නායකත්වයට මල්ලිකාර්ජුන් කහාර් සුදුසු බවය.

මල්ලිකර්ජුන් කාර්ගේ කොංග්‍රස් පක්ෂ පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු කොංග්‍රස් පක්ෂ රජය යටතේ අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කර ඇත. කොංග්‍රස් පක්ෂ නායකත්වය ගාන්ධි පවුලට සම්බන්ධයක් නොමැති පක්ෂ සාමාජකයකුට හිමිවුණේ වසර 24 කට පසුවය. මල්ලිකර්ජුන් කාර්ගේ දාලිත් කුලයේ සාමාජිකයෙකි. කොංග්‍රස් පක්ෂ නායකත්වයට දාලිත් සාමාජිකයකු පත් කරගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මල්ලිකාර්ජුන් කහාර්ගේ පක්ෂ නායකත්වය බාර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site