ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ අයගෙන් 13දෙනකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි.
දුම්රියේ 250ක පමණ පිරිසක් ගමන් කර ඇති බවත් දුම්රිය සාමාන්‍ය වේගයකින් ගමන් කර ඇති බවත් පැවසේ. සහන සේවකයන් පවසන්නේ අනතුරට පත්වූ දුම්රිය මැදිරි අතර සිරවී සිටි මගීන් බේරාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි.
ක්‍රෙමෝනා සිට මිලාන් බලා ධෘවනය වෙමින් තිබූ මෙම දුම්රියේ සිදුවූ අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
රොයිටර් ඇසුරිණි - (085)
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිලානෝ දුම්රිය අනතුරෙන් 3නෙක් මියගොස්