
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි.
මාලදිවයින විපක්ෂය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ර්මට සැරැසෙන්නේ, පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇත්තේ 2018 වසරේ ඔහුගේ බැංකු පෞද්ගලික ගිණුමට සිදුවුණු මුදල් බැර කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි. මේ සම්බන්ධයෙන් මේ වනවිට නව වාර්තාවක් ද ප්‍රසිද්ධියට පත් වී තිබේ.
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් වන්නේ ‘මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ සහ ‘මාලදිවයින ජතතා පෙරමුණ’ පක්ෂයයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1713
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා