IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මාලදිවයින ගන්නා තීරණ ගැන ඕස්ට්‍රේලියාව අවදානයෙන්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිදහස හා සාධාරණ බව යන කරුණු අවතක්සේරුවට ලක් කරමින් මාලදිවයිනේ රජය ගන්නා තීරණ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය දැඩි අවදානයකින් පසුවන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු  මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා ඉකුත් දා පැවැසීය. 
 
ජූනි 20 සහ 21 දෙදින මාලදිවයිනේ සංචාරයක යෙදෙමින් මහකොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා එම කරුණු කීවේය.
 
ප්‍රජාතන්ත්‍රවාදයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට හානි කරමින් මාලදිවයිනේ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දිගින් දිගටම අවධානයෙන් පසුවන බව ද හෙතෙම කීය. 
 
රැස්වීමට ඇති නිදහස, භාෂාණයේ නිදහස මැතිවරණ ක්‍රියාවලියට පූර්ණ වශයෙන් සහභාගී වීමට ඇති අයිතිය සහ නිදහස ඇතුළු මාලදිවයිනේ සියලු වැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නිදහසට ගෞරව කරමින් කටයුතු කරන්නැයි මාලදිවයිනට අවධාරණය කරන බව මහකොමසාරිස්වරයා එම සංචාරයේදී පැවැසීය. 
 
මැතිවරණ ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම උදෙසා දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ද විපක්ෂයේ ක්‍රියාකාරකම්වලට ඒ සඳහා හිමිවිය යුතු නිදහස ලබාදෙන්නැයි ද ඉල්ලා සිටින බව මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් කීය. 
 
055



අදහස් (0)

මාලදිවයින ගන්නා තීරණ ගැන ඕස්ට්‍රේලියාව අවදානයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site