
කොස්බි ෂෝ රූපවාහිනී කතා මාලාවෙන් ජනප්‍රිය වූ මැල්කම්-ජමාල් වෝනර් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. මියයනවනිට ඔහුගේ වයස අවුරුදු 54 කි.
වෝනර් පවුලේ අය සමග නිවාඩුවක් ගත කරමින් සිටියදී කොස්ටාරිකාවේ දී දියේ ගිලී මිය ගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. නිව්ජර්සි හි උපන් වෝනර්, රංගනයට යොමු වූයේ අවුරුදු 9 දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd