මාලි රාජ්‍යයේ යුධ ගැටුම් හේතුවෙන් 2018 වර්ෂයේ මේ වන විට සාමාන්‍ය වැසියන් 300ක් පමණ මියගොස් ඇතැයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි.
සය වසරක දේශපාලන අසමතුලිතතාවයෙන් නිසා වර්ධනයවුණු ජිහාදි කණ්ඩායම් වල ප්‍රහාරයන් හා වාර්ගික ගැටුම් හේතුවෙන් මෙම මරණ සිදුවී තිබේ.
මෙයින් සියයට 75ක පමණ සිද්ධීන් වාර්තා වි ඇත්තේ මාලිහි මධ්‍යම මොප්ටි කළාපයේ වන අතර ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වැඩි පිරිසක් ඝාතනය වී ඇතැයි පැවසේ.
ජූලි මස අවසානයේ පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය ද මෙම ගැටුම් වල බලපෑමට ලක්වේයැයි මානව හිමිකම් කාර්යාලය අනතුරු අඟවා ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලි රාජ්‍යයේ යුධ ගැටුම් වලින් සාමාන්‍ය වැසියන් 300ක් මරුට