IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මුරුසි අගමැතිගෙන් අගමැති මෝදිට පැසැසුම්

ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම, සම්බන්ධයෙන් මුරුසි අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නවුස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්තුති කළේය.

රාජ්‍ය නායකයන් දෙදෙනා පසුගිය දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී මුරුසි දිවයිනේ ප්‍රජා සංවර්ධන වැඩසටහන් රැසකට සහාය දැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජයේ කැමැත්ත පළ විය.

විදෙස් සංචාරකයන් අතරේ ප්‍රසිද්ධ මුරුසි දූපත ඉන්දීය සාගරයේ පිහිටා ඇත. දූපත් රාජ්‍යයේ ජනගහනය මිලියන 1.266 කි. මුරුසි අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නවුස් ඉන්දීය සම්භවයක් ඇති මුරුසි ජාතිකයෙකි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මුරුසි අගමැතිගෙන් අගමැති මෝදිට පැසැසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 774 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site