
‘ඉබෝලා’ තරම් මාරක, ‘මාර්බර්ග්’ වයිරසය මේ වනවිට බටහිර අප්‍රිකා රටවල ළැව් ගින්නක් සේ පැතිර යමින් පවතින බවත් ඒ සම්බන්ධයෙනව් විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය අනතුරු අගවා තිබේ.
ගිනියාව සහ ටැන්සානියාව යන රටවල වයිරස ව්‍යාප්තිය දරුණු බවත්, එම රටවලට යෑමෙන් වළකින ලෙසත් ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය ඇමෙරිකන් පුරවැසියන්ට දැනුම් දී ඇත.
‘මාර්බර්ග්’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද ලෝක සෞඛ්‍ය සංවිධානය ද විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd