
රුසියානු-යුක්රේන ගැටුමේදී මරා දැමුණු රුසියානු ජෙනරාල්වරුන් පිළිබඳ බුද්ධි තොරතුරු ලබා දුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියානු විශේෂ හමුදා මෙහෙයුමේ මුලස්ථානය පිහිටි ස්ථානය සහ අනෙකුත් බුද්ධි තොරතුරු යුක්රේනය වෙත ලබා දුන් බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
යුක්රේන බුද්ධි අංශ ඔවුන්ගේ බුද්ධි තොරතුරු සහ ඇමෙරිකානු බුද්ධි තොරතුරු ප්‍රයෝජනයට ගනිමින් රුසියානු ජෙනරාල්වරුන් සිටි ස්ථානය නිවැරදිව සොයා ගනිමින් ඔවුන්ව මරා දැමීමට සමත් වූ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd