
මියන්මාර හමුදා ජුන්ටාවේ ප්‍රධානීන් කිහිප දෙනෙකුට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.
ට්‍රම්ප් පරිපාලනය මෙම තීරණය ගෙන ඇත්තේ, ට්‍රම්ප්ගේ තීරු බදු සම්බන්ධයෙන්, මියන්මාර ජුන්ටාවේ ප්‍රධානියා ට්‍රම්ප් පරිපාලනයට වාසි සාගත ආකාරයට කටයුතු කිරීමට කැමැත්ත පළ කළ බැවිනි.
කෙසේ නමුත් තීරු බදු වාසි වෙනුවෙන්, මියන්මාර හමුදා ජුන්ටාවේ ප්‍රධානීන් කිහිප දෙනෙකුට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ විරෝධයට හේතුවක් වී ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd