හඳුනානොගත් ගුවන් යානයක් මුහුදට කඩා වැටී ඇතැයි මියන්මාරයේ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරතියි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
යානය මියන්මාරයේ බටහිර දෙස මුහුදු තීරයට කඩා වැටී ඇති බවත් එය සොයා ගැනීමට බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එරට ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු සඳහන් කර ඇත.
එය තම රටට අයත් ගුවන් යානයක් නොවන බවට විශ්වාස බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂා කිරීම් සිදුකරන බවත් ඔහු රොයිටර් පුවත්සේවයට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd