
බටහිර මියන්මාරයේ පාසලක නේවාසිකාගාර ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිසුන් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් පිරිසක් තුවාල ලබා ලැබූ බවත් වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වෙද්දී සිසුන් නිදා සිටි බව ද පැවැසෙයි.
මියන්මාර හමුදාව මෙම ප්‍රහාරය එල්ල කළ බව පැවැසෙන්නේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd