ඉන්දියාවේ මුම්බායි නගරයේ තට්ටු හතරක නිවාස සංකීර්ණයක් කඩා වැටී ඇතැයි වාර්තා
වේ.
ගොඩනැගිල්ලට යටවී මිය ගිය දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් එහි සිටියේ යැයි සැකකරන 40 දෙනකු පමණ සොයා මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් බලධාරීහු පවසති.
සුන්බුන්වලට යට වී තුවාල ලැබූ නවදෙනකු බේරාගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල් ගත කර ඇත.
මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය පවසයි.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd