
ඉන්දියාවේ මුම්බායි නුවරට, 2006 දී එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ මරණ දඩුවම නියම වූ 5 දෙනකු ඇතුළු 12 දෙනකු මුම්බායි මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇත.
ඒ, එරට අධිකරණයක් මගින් ලබාදුන් තීන්දුවට එරෙහිව,එරම 12 දෙනා විසින් ඉදිරිපත් කළ අභියාචනා සලකා බැලීමෙන් අනතුරුවය.
2006 දී, ඉන්දියාවේ මුම්බායි නුවර දුම්රිය 7 කට බෝම්බ ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරවලින් මියගිය ගණන 89 කි. මිනිත්තු 11 ක් ඇතුළත එම බෝම්බ පුපුරා ගිය අතර, 800 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd