IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මුම්බායි දුම්රියපොළක තෙරපීමකින් 22ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන දුම්රියපොළක සිදුවූ තෙරපීමකින් 22ක් මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

අනතුරින් තිහකට අධික පිරිසකට තුවාල සිදුව ඇති අතර තෙරපීම හේතුවෙන් පයට පෑගී බොහෝ පිරිසක් මරණයට පත්ව සිටිති.

මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය මාර්ග දෙකක් එකට සම්බන්ධ කෙරෙන එල්පින්ස්ටන්  නම් දුම්රිය මධ්‍යස්ථානය අසල එම අනතුර සිදුව ඇත.

මහා වර්ෂාවක් සමග විශාල ජනකායක් දුම්රිය මධ්‍යස්ථානයට වැටී ඇති මගී පාලමක් මත පොදි ගැසීම නිසා මෙම තෙරපුම ඇතිව ඇතැයි සිද්ධිය දුටුවෝ පවසති.

 



අදහස් (3)

මුම්බායි දුම්රියපොළක තෙරපීමකින් 22ක් මරුට

naradha Friday, 29 September 2017 11:43 AM

මේක නම් මිහිපිට අපායක් අප්පා !

:       0       214

dias Friday, 29 September 2017 02:17 PM

මට නිකන් පදිංචිය දුන්නත් යන්නේ නෑ.

:       0       147

suran Saturday, 30 September 2017 04:53 AM

ඉන්දියාවෙන් කට්ටිය ලංකාවට ගෙන්නගමු. අපේ රටත් මිහිපිට අපායක් කරගමු. මට හිතා ගන්න බැරි ඉන්දියාවට එරටේ මිනිසුන්ට අවම පහසුකම්වත් ලබා දීමට නොහැකි අවස්ථාවේ අපේ රටට ගිලන් රථ නොමිලේ ලබාදුන්නේ මොකට කියල.

:       0       81

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site