
ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් අද (15) තීරණය කළේය.
ගුවන්තොටුපොළ බලධාරීන් මෙම තීරණය ගත්තේ, විශාඛාපට්ටම් සිට ආ ඉන්දීය අභ්‍යන්තර ගුවන් ගමන්වල නියැලෙන ගුවන් යානයක් මුම්බායි ගුවන්තොටුපොළට ගොඩබැසීමේ දී ලිස්සා යෑමෙනි.
ගුවන් යානය ලිස්සා යෑමෙන් සිදුවුණු අනතුරින් එක් නියමුවකු, සහාය නියමුවකු සහ යානයේ සිටි මගීන් 6 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. ඔවුන් සියලු දෙනා කඩිනමින් රෝහල් ගත කළ බව ද පැවැසිණි.
2025 නොවැම්බර් මස 04
162
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුම්බායි ගුවන්තොටුපොළ වසා දැමේ