IMG-LOGO

මැනුවෙල් ලෝපේස් මෙක්සිකෝවේ ජනපති ධූරයට

මෙක්සිකෝවේ ප්‍රබල වාමාංශික නායක අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝර් නව ජනාධිපති ලෙස  තේරී පත්වූයේය. 
 
මෙම ඓතිහාසික ජයග්‍රහණය ලැබීමෙන් පසු දිවුරුම් දීමේ උත්සවය මෙක්සිකෝ නගරයේදී පැවැත්විණි.
 
රට තුළ නිදන්ගතව ඇති දරිද්‍රතාවය තුරන් කිරීමටත්,  දශක ගණනාවක් තිබූ විනාශකාරී ආණ්ඩු ක්‍රම වෙනස් කිරීමටත්, ප්‍රභූ පැලැන්තියෙන් රටට වන හානිය වැළැක්වීමටත් පොරොන්දු වෙන බව ජනතාව අමතමින් සිදුකරන ලද කතාවේදී පැවසුවේය.
 
එසේම මතවාදමය වෙනසක් මෙක්සිකෝව තුළ ඇති කිරීමට තමන් බලාපොරොත්තු වන බවද පවසා සිටියේය. 
 
 65 හැවිරිදි ලෝපේස් ඔබ්රාඩෝර්  දශක ගණනකට පසු මෙක්සිකෝවේ බලයට පැමිණෙන පළමු වාමාංශික ජනාධිපතිවරයා වෙයි. 
 
‘‘අපි නව යුගයක් සකස් කළ යුතුයි “ ඔහු ප්‍රතිඥා දෙමින් පැවසුවේය. 
 
(63226 )    



අදහස් (0)

මැනුවෙල් ලෝපේස් මෙක්සිකෝවේ ජනපති ධූරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1767 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site