IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


මිනීමැරුම් චෝදනාවකට ලෙසතෝ රාජ්‍යයේ අගමැති ආර්යාව අත්අඩංගුවට

මිනීමැරුම් චෝදනාවකට ලෙසතෝ රාජ්‍යයේ අගමැති ආර්යා මෙසියා තබානේ මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට අග්‍රාමාත්‍ය තෝමස් තබානේ මහතාගේ පළමු බිරිඳ වන ලිපොලියෝ තබානේ මහත්මිය ඝාතනයට සම්බන්ධ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

2017 වසරේ දී ලිපොලියෝ තබානේ මහත්මිය වෙඩි තබා ඝාතනය කෙරිණි.

ඝෘතනය සම්බන්ධයෙන් නාඳුනන තුවක්කුකරුවකුට චෝදනා එල්ල වුවද මේ වන විට ඒ පිළිබඳ නවතම සාක්ෂි අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මෙසියා තබානේ මහත්මිය අත්අඩංගුවට ගැනීමට පසුගිය ජනවාරි 10 වැනිදා වරෙන්තු නිකුත් කළ ද ඇය සැඟවී සිටියේය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකා දේශසීමාවේදී පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

ඝාතනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ද ප්‍රශ්න කර ඇත.

-226-

(බීබීසී ඇසුරෙනි)

 



අදහස් (1)

මිනීමැරුම් චෝදනාවකට ලෙසතෝ රාජ්‍යයේ අගමැති ආර්යාව අත්අඩංගුවට

lalithm Thursday, 06 February 2020 02:55 AM

ලෙසොතෝ ලංකාවට වඩා හොඳයි වගේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 505 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site