අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධාන තම අවධානය මධ්‍යම ආසියාව වෙත යොමු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ව්‍යාප්ත වෙමින් එම රටවල අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් ලෙස වාසි ලබා ගනිමින්, චීනය සහ රුසියාව පුර අයි.එස්. සංවිධානය ව්‍යාප්ත වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
ඉන්දීය මාධ්‍ය මෙසේ පවසා ඇත්තේ, කැනඩාව පාදක කරගත් තින්ක් ටෑන්ක් ගවේෂණාත්මක ආයතනය කළ අධ්‍යයනයක් පාදක කර ගනිමිනි.
(ඒ.එන්.අයි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd