
නයිජීරියාවේ සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය චරිතයක් ලෙස සැලකෙන බොබ්රිස්කි අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මුදල් නෝට්ටු අවභාවිතයට ලක් කළේ යැයි එල්ල වන චෝදනා මුල්කොට ගනිමිනි.
පසුගියදා නයිජීරියාවේ ලාගොස් අගනුවර පැවැති චිත්‍රපට මංගල දර්ශනයක් අතරතුර මුදල් නෝට්ටු වීසි කිරීම හේතුවෙන් බොබ්රිස්කි මෙසේ ඇයව අත්අඩංගුවට ගැනුණි.
නයිජීරියාවේ විවාහ උත්සවවලදීත්, වෙනත් උත්සවවලදීත් මුදල් නෝට්ටු විසිකිරීම සාමාන්‍ය සිදුවීමකි.
එසේ වුවත්, බොබ්රිස්කි අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවස්ථාවේ ශාලාවේ සිටි අයගේ දෙපාවලට එම මුදල් නෝට්ටු පෑගීම හේතුවෙන් යැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd