තමාව පීඩනයට පත්කිරිමට බලපෑම් කරන විට සිවිල් යුද්ධයේ අවශ්‍යතාව ඉවත් කිරිමට නොහැකි බව වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ මහතා පවසයි.
ස්පාඤ්ඤ රූපවාහිනි වැඩසටහනක දී ඔහු මේ බව පැවසීය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අර්බුදයට මැදිහත් වුවානම් ධවල මන්දිරයෙන් පිටව යනු ඇත්තේ “ලේ තැවරෙනු අත් ඇතිව” බව මදුරෝ මහතා අනතුරු ඇඟවීය.
පසුගිය මාසයේ දී විපක්ෂනායකවරයා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිටර රටවල් පිළිගැනීමත් සමඟ මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඇතිවිය.
විපක්ෂනායකවරයා ඇමෙරිකාවෙන් කළ ඉල්ලීමක් අනුව වෙනිසියුලානු ජනතාවට මානුෂීය ආධාර සැපයීමට එකඟ විය. විදේශ බලවේග සමඟ කුමන්ත්‍රණ සංවිධානය කර බව මදුරෝ මහතා ග්වායිඩෝට ද චෝදනා කරයි.
බීබීසී ඇසුරෙනි
(28535)
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මදුරෝ සිවිල් යුද්ධයකට අනතුරු අඟවයි