IMG-LOGO

මෝදිට සුබ උපන් දිනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 73 වැනි ජන්ම දිනය අද (17) ට යෙදී තිබේ.

ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දීය ජනාධිපති ද්‍රෙෘපදි මුර්මු ඇතුළු ඉන්දීය මැති ඇමැතිවරුන් පමණක් නොව, ලෝක නායකයෝ ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබේ.

අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය, ලබන ඔක්තෝබර් 2 වැනිදා තෙක් ජනතා සුබසාධන වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. මහත්මා ගාන්ධිතුමාගේ ඡනම දින සැමරුම් පැවැත්වෙනු ඇත්තේ ඔක්තෝබර් 2 වැනිදාය.



අදහස් (0)

මෝදිට සුබ උපන් දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site