
භූතානයේ නිල සංචාරයක නියැලෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට, භූතානයේ ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා භූතානයේ තිම්පු අගනුවරට පැමිණියේ ද භූතාන රජුගේ ඇරැයුමක් පිළිගනිමිනි. මීට දින කීපයකට පෙර, භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ නවදිල්ලියේ සංචාරය කළේය.
භූතානයට පැමිණෙන්නැයි භූතාන රජු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කළේ, භූතාන අග්‍රාමාත්‍යවරයා හරහාය.
ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මෝදි මෙම දිනවල ඉතාමත් කාර්ය බහුල පුද්ගලයෙකි.
එවැනි අවස්ථාවක වුවත්, තම ආරාධනාව පිළිගනිමින් භූතානයට පැමිණීම භූතාන රජුගේ පැසැසුමට හේතුවක් විය.
ඉන්දියාව සමෘද්ධිය කරා රැගෙන යන අග්‍රාමාත්‍ය මෝදි සුවිශේෂී නායකයකු බව පවසමින්, භූතානයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට පිරිනැමීමට ද භූතාන රජු කටයුතු කළේය.
(ඒ.එෆ්.පී.)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1738										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1738										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1436										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1436										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදිට ඉහළම ගෞරව සම්මානයක්